Get Adobe Flash player

‘සීඩ්’සංවිධානය, ලියාපදිංචිය ලත් ශ්‍රී ලාංකික රාජ්‍ය නොවන සංවිධානයකි. අපගේ මෙම සංවිධානයෙහි වැඩ සටහන් වල වැදගත්ම අරමුණ වන්නේ ‘ආන්තික ජන කණ්ඩායම් වල අවශ්‍යතාවයන් සහ ඔවුනට අවශ්‍ය සම්පත් පිළිබඳව සමාජය දැනුමැති කිරීමයි’. ආන්තික ජන කණ්ඩායම් වල අධ්‍යාපනය, සෞඛ්‍යය සහ පුනරුත්ථාපනය පිණිස උදවු වීමෙන් සිදු කැරෙන ඔවුනගේ ආදායම සහ ජීවන තත්වය නගා සිටුවීම මගින් මෙම ‘සමාජය දැනුමැති කිරීම’ සාක්ෂාත් කැරේ. තවද, සිය අවශ්‍යතා සහ අයිතිවාසිකම් ස්වාධීනව මසපුරා ගත හැකි වන පරිදි ආන්තික ජනතාව සංවිධානය කිරීම සහ ජාල ගත කිරීම ද මෙම වැඩ සටහන් වලදී සිදු කැරේ.  

ජීවත් වීමේ අයිතිය සැවොම භුක්ති විඳින සහ සෞභාග්‍යය සහ සමානාත්මතාවය සහිත සමාජයක් කරා...

ඉගෙනීමෙන් සහ සාමූහිකත්වයෙන් ක්‍රියා කිරීමෙන් ප්‍රබෝධයක් ලද සහ සමාජයේ මූළික වෙනසක් ඉලක්ක කර ගත් අවබෝධිත ප්‍රජා ක්‍රියාකාරකම් මගින්, දිළිඳු සහ අවදානමට ලක් වූ ජනතාවට ඉතා හොඳ ජීවන තත්වයක් ඇති කිරීම.

  • ඈය්බොවන්

  • දැක්ම

  • මෙහෙවර

Logo

seed logo 1.jpg

Photos